Logo
2019 සැප්තැම්බර් මස 17 වැනි අඟහරුවාදා

තවත් ඉස්ලාමීය ත්‍රස්තයෙක් අත්අඩංගුවට



තහනම් ත්‍රස්ත සංවිධාන 03කට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත ඉස්ලාමීය සංවිධානයක ප්‍රධානියෙකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද (25) පෙරවරුවේ මාවනැල්ල මුරුතවෙල ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

59 හැවිරිදි රෂීඩ් අක්බාර් නමැති මෙම පුද්ගලයා නිවෙස් වෙත ගොස් ඉස්ලාම් ධර්මය පිළිබඳ දේශන පවත්වන්නෙකු ලෙස කටයුතු කර ඇති බව ද සදහන්.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'