Logo
2019 සැප්තැම්බර් මස 17 වැනි අඟහරුවාදා

හමුදා සෙබලෙක් පැරෂුටයෙන් මරු තුරුලට



අම්පාර උහන ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුවක නිරතව සිටි යුද හමුදා නිලධාරියෙකු පැරෂුටය ක්‍රියාත්මක නොවීමෙන් ඇද වැටී මියගොස් තිබේ. 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුඩාඔය කමාන්ඩෝ යුද හමුදා පුහුණු පාසලේ බළලත් නිලධාරියෙකි.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'