Logo
2019 සැප්තැම්බර් මස 15 වැනි ඉරිදා

රතුගල තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පැවරේ

රතුගල - ගල්ගමුව මහා විද්‍යාලයේ ඉදිකළ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පැවරීම ජනාධිපති තුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (23) සිදු කෙරුණි.

ගමේ ජනතාවට සිදුකෙරෙන සංවර්ධන කි‍්‍රයාවලීන් දැක ඇතැම් පුද්ගලයින් ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'