Logo
2019 නොවැම්බර් මස 13 වැනි බදාදා

දළදා පෙරහැරට දැඩි ආරක්ෂාවක් සූදානම්



මහනුවර ඓතිහාසික ඇසල මංගල්‍යය වෙනුවෙන් විධිමත් ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් වන  සාකච්ඡාවක් අද පෙරවරුවේ වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දී පැවැත්වුණි.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත කරුණු පැහැදිල කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව සඳහන් ක‍ළේය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'