Logo
2019 නොවැම්බර් මස 19 වැනි අඟහරුවාදා

දේශපාලන රැකවරන මැද පැවැත්වූ ඉතිහාසයේ විශාලම කසිප්පු තිප්පොළ



කල පටන් විනාකිරි නිෂ්පාදනාගරයක් යයි කියමින් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් විශේෂ කාර්ය බලකාය හා සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් වටලා ඇත.

එහි තිබී නීති විරෝධී මත්පැන් නිඹ්පාදනයට යොදා ගන්නා ගෝඩා ලීටර 150,000ක් අත්අඩංගුවට ගෙන ඇත.

එය මෙතෙක් අත්අඩංගුවට ගන්නා ලද විශාලතම නීති විරෝධී මත්පැන් තොගයයි.

කළුතර හිනැටියන්ගල ප‍්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇත.

සමාජ ජාලාවල වාර්තා පලවන්නේ කලුතර දිස්ත‍්‍රික් දේශපාලඥයෙක් මීට සම්බන්ධ බවයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'