Logo
2019 දෙසැම්බර් මස 15 වැනි ඉරිදා

අධිවේගී මාර්ගයේ අනතුරින් හතරකට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් හතරකට තුවාල සිදු වී තිබේ. එම අනතුරින් කාන්තාවන් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා අැති අතර ඔවුන් නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

ඔවුන් කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර පින්නදූව සිට කොට්ටාව දෙසට ගමන් ගත් මෝටර් රථයක් මාර්ගයේ ආරක්ෂක වැටේ ගැටීමෙන් අද දහවල් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'