Logo

දඹර අමිල සැඟවී සිටි ගුලෙන් එළියට-සිරිසේනට දොස්මුරයක්



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනැවිත් ඔහු ධුරයෙන් ඉවත් කළ යුතු බව පූජ්‍ය දඹර අමිල හිමියෝ සඳහන් කරති.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි දඹර අමිල හිමියන් මේ බව පැවසූහ.

පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සඳහා අවශ්‍ය සියලු ඉඩ පහසුව සලසා දී ඇත්තේ ජනාධිපතිවරයා විසින් බව උන් වහන්සේ කියා සිටියේය.

දෝෂාභියෝගයක් මගින් ජනාධිපති ධූරය අහිමි කිරීමෙන් පසුව ඔහුට විරුද්ධව එම චෝදනා යටතේ අධිකරණයේ නඩු පැවරිය යුතු බවද උන්වහන්සේ කියා සිටියහ.



දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 20371221
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19626475
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15779855
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15638676
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15560752
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'