Logo

දුම්රියක් ගිනි ගනී-පුද්ගලයින් 20ක් මරුට



ඊජිප්තුවේ කයිරෝ නුවර ප්‍රධාන දුම්රිය ස්ථානයක දී දුම්රියක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එහිදී තවත් පුද්ගලයින් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාල දුම්රියේ ඉන්ධන ටැංකියේ ඇතිවූ පිපිරීමක් සමඟ මෙම ගින්න හටගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එරට දුම්රිය බලධාරීන් විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 20110082
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19358960
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15515723
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15401102
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15301652
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'