Logo

ගෝඨාගෙන් වෙල්ගමට කනේ පහරක්



තමනට අවශ්‍යතාවයක් වූවහොත් ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර ගැනීමට සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද කොළඹදී පුද්ගලයා අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

තමන් ප්‍රජාතන්ත්‍රවාදී නොවේයැයි එල්ලවන චෝදනාවන්ට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ තමන් වසර විස්සක් හමුදාවේ දිටි බවත් රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නේ ආරක්‍ෂක හමුදාවන් බවත් ඒ නිසා තමන්ද ප්‍රජාතන්ත්‍රවාදී මුර දේවතාවෙක් බවත්ය.

ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉලක්ක කරමින් දිගින් දිටගම විවේචනාත්මක අදහස් පල කරමින් සිටින්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතායි.



දැන්වීම්
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 37421
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 64465
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 141135
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 576783
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 620126
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16340674
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16261859
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13657958
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13599563
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13487586
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'