Logo

මංගලගේ මාධ්‍ය ගෝලයන් මහින්දගෙන් ඇනගනී



හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ධුරයෙන් ඉවත් කළේ කුමන ක්‍රමවේදයකටදැයි ජාතික රූපවාහිනියේ මාධ්‍යවේදියෙකු විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසීය.

හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවති මාධ්‍ය හමුවේ විමසූ මෙම පැණයට ක්ෂණික පිළිතුරක් දුන් රාජපක්ෂ මහතා කියා සිටියේ හිටපු අගවිනිසුරුවරිය ඉවත් කරන ලද්දේ නිසි ක්‍රමවේදයට අනුව ව්‍යවස්ථාවේ සඳහන් පරිදි බවයි.

වත්මන් ආණ්ඩුව විසින් මොහාන් පීරිස් හිටපු අගවිනිසුරු වරයා ඉවත් කළ ක්‍රමවේදය කුමක්ද කියා පෙරලා විමසූ විට මාධ්‍යවේදියා කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූයේය.

ජනාධිපතිවරයා විසින් යැවූ එක් ලිපියකින් මොහාන් පීරිස් හිටපු අගවිනිසුරු ඉවත් කල බවත් අසාද් සාලි නිවසට ගොස් තර්ජනය කල බවත් සෙසු මන්ත‍්‍රීවරුන් එහිදී අදහස් එක් කලේය.



දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 137494
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 226015
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 274450
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 438132
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 1286769
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19023376
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18227527
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14406265
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14332929
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14225573
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'