Logo

තරුණ දරුවන් පියුමි හංසමාලිගේ ගවුමේ දිග පළල හොයනවා, ඉල්ලා අස් වූ ක්‍රීඩා නායකයාට දුක් ගී ලියනවා



හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සංවිධානය කරන එළිය වියත් කතිකාවත පසුගිය දින කඩුවෙලදී පැවැත්වුනා. එහිදි සභාව ඇමතූ විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය දැක්වූ අදහස් කතාබහට ලක්ව තිබෙනවා 

එළිය සංවාද මණ්ඩපයේදී අදහස්  දැක්වූ වෛද්‍යවරිය පවසන්නේ වර්තමාන තරුණ පරපුර රට වෙනුවෙන් වැය කරන කාලය අවම වී ඇති බවත් වෙනත් අවශේෂ මාතෘකා සදහා තරුණයන් නැඹුරු වී තිබෙන බවත් ය. එහිදි අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරිය පැවසූවේ 

"රටේ අභිමානය රැකගත යුතු තරුණ කැළ පිදුරංගල ගිහින් නිරුවත් වෙනවා, මේ රටේ ජීවත් වෙන්නට වැඩි කාලයක් උරුම වෙන්නේ තරුණ ඔබටයි, ඔබේ සක්‍රීය දායකත්වය මේ රටේ අනාගතය වෙනුවෙන් අවශ්‍යම වෙලාවේ පියුමි හංසමාලිගේ ගවුමේ දිග කොට, නැත්තන් චන්දිමාල්ගේ උපන්දින සාදයේ අය වැය, නැත්තන් එල්ලිලා මැරුණු නලුවෙක්ට කවි කියලා, එහෙම නැත්නම් ඉල්ලා අස් වූ ක්‍රීඩා නායකයාට දුක් ගී ලියනවා. ඔය ටික නතර කරලා ඔබට අනාගතයේ මේ රට දකින්න අවශ්‍ය කෙලෙසදැයි ඔබෙ මුහුණුපොත යොදා ගන්න" යනුවෙනි.

විශේෂඥ වෛද්‍යවරියගේ සම්පූර්ණ දේශනය පහතින්,



දැන්වීම්
උතුරේ ගොවියා බල ගැන්විය හැකි මිදි වගාව අරඹමු
- ඉන්දික කුමාර
2019-02-19 09:52:51 - 55
කැපුම් මල් කලාවේ ධනවතුන්
- ඉන්දික කුමාර
2019-02-14 21:20:52 - 690
ඇන්තූරියම් වගාවකින් ගුණාත්මක මල් ලබාගනිමු
- ඉන්දික කුමාර
2019-02-14 20:04:06 - 393
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 310674
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 467719
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19427013
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18639896
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14807354
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14709802
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14600952
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'