Logo

රටම හිනස්සූ චතුරගේ අරලිය මැදුරේ මඟුල් කෑම



ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා සහ සයිටම් වෛද්‍ය ශිෂ්‍ය සරූපා සමංගි මහත්මියගේ විවාහ මංගලෝත්සවය අද කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්වෙයි.

මේ සදහා පැමිණෙන් සෑම ආරාධිතයෙකුටම වටිනා ත්‍යාගයක් ලබා දීමට ඔවුන් කටයුතු කරමින් ඇත.

සුවිශේෂී ලෙස නිමවා ඇති මංගල කේකේ ගෙඩිය අරලිගහ මන්දිරයේ ප‍්‍රධාන ශාලාවේ වහලය ගෑවෙන මට්ටම තෙක් උසය.



දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 41213
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 90423
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 124526
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 234494
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 849323
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 17380025
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16754522
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13967357
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13909692
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13794253
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'