![]() 2019-02-19 00:09:50 ![]() |
2019-02-18 23:44:09 ![]() |
![]() 2019-02-18 23:27:54 ![]() |
![]() 2019-02-18 23:14:12 ![]() |
![]() 2019-02-18 23:10:29 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:07:21 ![]() |
2014-10-25 10:19:01 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
නිර්වස්ත්‍ර වීම පරම සුඛයයි-චන්ද්‍රිකාගේ සංහිඳියා බලකාය වැඩ අරඹයි
චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් පවතින ජාතික සංහිඳියා හා ඒකාබද්ධතා කාර්යාලයේ විසින් බුදු දහම විකෘති කරමින් හා අපහාස කරමින් නාට්‍ය කිහිපයක් නිර්මාණය කර ඇති බවයි ජාතික හෙළ උරුමයේ හිටපු නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ චෝදනා කරයි.
ඇඹිලිපිටියේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි උන්හන්සේ කියා සිටියේ එම කාර්යාලයේ නිල වෙබ් අඩවිය මගින් ද දාල නාට්‍ය සම්බන්ධයෙන් කර ඇති හැඳින්වීමද බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශන අඩංගුව ඇති බවයි.
එම නාට්‍ය මාලාව ‘කණේ පහර’ නමින් නම් කර ඇති බවද සඳහන් කළ උන්වහන්සේ මේ ආකාරයේ කටයුතු වලට විරුද්ධ වන බව ද සඳහන් කළේය.
![]() 2019-02-19 00:09:50 ![]() |
2019-02-18 23:44:09 ![]() |
![]() 2019-02-18 23:27:54 ![]() |
![]() 2019-02-18 23:14:12 ![]() |
![]() 2019-02-18 23:10:29 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:07:21 ![]() |
2014-10-25 10:19:01 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
- ඉන්දික කුමාර 2019-02-19 09:52:51 ![]() |
- ඉන්දික කුමාර 2019-02-14 21:20:52 ![]() |
- ඉන්දික කුමාර 2019-02-14 20:04:06 ![]() |
- අරුණ වාසලමුදලි 2018-11-15 23:09:48 ![]() |
- නලින් ද සිල්වා 2018-10-24 22:15:48 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-15 18:13:12 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-18 17:22:53 ![]() |
- රත්තනදෙණියේ මේධානන්ද හිමි 2015-01-13 06:05:47 ![]() |
- ඉන්දික කුමාර 2015-02-07 23:33:29 ![]() |
- මහින්ද පතිරණ ![]() |