Logo

මත්තලට සූරිය වැවට මඩ ගසන රජය පොලොන්නරුවේ නව ගුවන්තොටක් හා ක්‍රිකට් පිටියකට සැලසුම්



මෙරට තුන්වන අන්තර්ජාතික ගුවන් තොටුපල ත්‍රිකුණාමලය දිස්ත‍්‍රික් සංවර්ධන මහ සැලැසුම යටතේ ඉදි කිරීමට රජය සැළසුම් කර ඇත.

අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී ඇමති චම්පික රණවක අතින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත මෙම සැලැස්ම පිලිගන්වනු ලැබීය.

සැලැස්ම අනුව 2050 වසරේදී මෙම කටයුතු අවසන් කිරීමට නියමිත අතර ගුවන්තොටුපොලට අමතරව ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රිඩාංගනයක්ද ඉදි කිරීමට යෝජිතයි.

ගුවන් තොටුපල ඉදිකිරීමට යෝජනා කර ඇත්තේ පොලොන්නරුව හිගුරක්ගොඩ ප‍්‍රදේශයේ බවටද මාධ්‍ය වාර්තා පලවෙයි.

මේ අතර සූරියවැව මත්තල ගුවන්තොටුපල ඉදිරි කාලයේදී ඉන්දීය සමාගමක් වෙත ලබා දීමට නියමිතය

දැන්වීම්
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 158
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 11687
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 257684
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 261858
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 262937
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15548893
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15411215
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12882547
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12826941
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12675415
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'