Logo
2019 අගොස්තු මස 20 වැනි අඟහරුවාදා

කරිෂ්මා 44 සමරයි



සුපිරි බොලිවුඩ් නිළි කරිෂ්මා කපූර් අද සිය 44 වැනි උපන්දිනය සමරනු ඇත.ඇගේ උපන්දිනය ලන්ඩන්හිදී පැවැත්වූණ අතර ඊට කරීනා කපූර් ඛාන්, සෝනම් කපූර් අහුජා, සයිෆ් අලී ඛාන් සහ ආනන්ද් අහූජා සහභාගී වී ඇත.

1974 වසරේ අද වැනි දිනක ඇය උපත ලබන්නේ ඉන්දියාවේ මුම්බායි හීදියි.

2001 සහ 2002 වසරවලදී ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය දිනා ගැනීමට ද කරිෂ්මා කපූර් සමත් විය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'