Logo

කිළිනොච්චියේදී කර්නල්ට දැක්වූ උපහාරය හෙළා දකිනවා



කිළිනොච්චිය ප්‍රදේශයේදී ඊයේ (10දා) සිවිල් ආරක්ෂක බළකායේ ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු මහතාට එම ප්‍රදේශයේ ජනතාව සිදුකරන ලද උපහාර දැක්වීම උතුරු පළාත් මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා හෙළා දැක තිබේ.

ඒ අද (11දා)  යාපනයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී මන්ත්‍රීවරයා කිළිනොච්චි ජනතාව කර්නල්වරයාට සිදුකරන ලද උපහාරය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට කරන ලද ද්‍රොහීකමක් බවත්  හිටපු කොටි සාමාජිකයන් එලෙස හැසීරීම සිදු නොවිය යුත්තක් බවත් පැවසීය.

එමෙන්ම එම ක්‍රියාව තුළින් උතුරේ හමුදා කඳවුරු තවදුරටත් පවත්වාගෙන යායුතු බවට වන මතය  උතුරේ ජනතාව තුළ ස්ථාපිත වීමක් සිදුවන බවත් වැඩිදුරටත්  හෙතෙම පැවසීය.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 136865
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 224515
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 272741
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 435705
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 1282535
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19017480
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18221271
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14402692
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14330016
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14222298
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'