Logo

ඇලෝසියස්ගෙන් මුදල් ගත්තා කියලා ඔප්පු කළොත් මම ඉවත් වෙන්න ලෑස්තියි



තමන් අර්ජුන් ඇලෝසියස්ගෙන් හෝ ඔහුට අනුබද්ධ සමාගමකින් මුදල් අරගෙන ඇති බවට ඔප්පු කරන්නේ  නම් සිවිල් සංවිධාන ක්‍රියාකාරීත්වයෙන් ඉවත්වීමට සූදානම් බව පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ මහතා පවසයි.

අද පැවති මාධ්‍යහමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එම මාධ්‍යහමුවට එක්වු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය, පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම් කරු දඹර අමිල හිමියන් ප්‍රකාශ කළේ මෙම හයිය නිවැරදි භාවයේ ශක්තියක් බවයි



දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 136950
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 224617
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 272820
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 435837
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 1282766
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19017776
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18221606
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14402935
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14330202
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14222437
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'