Logo

අමරවීර එජාපයට කඩේයාම අරඹයි-මහින්දත් බැඳුම්කර වංචාව කලා



බැඳුම්කර වංචාවක් සිදුවූ පළමු අවස්ථාව මෙය නොවන බවත් පසුගිය ආණ්ඩු සමයේද බැඳුම්කර චංචාවක් සිදුව ඇති බවට තොරතුරු හෙළිදරව් වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

2017 වසර අපනයන වැඩිම අවුරුද්ද බවට පත්වෙමින් වාර්තාවක් තැබූ බවත් වත්මන් ආණ්ඩුව මඟින් සිදුකරන වැඩකටයුතු පිළිබඳ මාධ්‍ය මඟින් දැනුවත් නොකරන බව අමාත්‍යවරයා පැවසීය.

වත්මන් ආණ්ඩුව තුළ වැරදි සිදුවන්නේ නම් ඒවාට විරුද්ධව හඬ නඟන බවත් බැඳුම්කර වංචාවද ඒ ආකාරයෙන් හෙළදරව් කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 206374
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 209805
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 210240
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 250380

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 364118
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15250923
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15104513
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12592036
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12540835
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12385590
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'