Logo

අනුර කුමාරගෙන් ගොන්නුන්ට පුන්නක්කු



මහින්ද රාජපක්‍ෂ මහතා යුද්දය ඉවර කලේ නැති බවත් යුද්දය ඉවර වෙද්දී මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති වී සිටිය බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

‘ශිෂ්ඨත්වය වෙනුවෙන් සම්මත කල යුතු 20’ මැයෙන් එම පක්‍ෂය විසින් සංවිධානය කරන ලද සම්මන්ත‍්‍රණයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

‘යුද්ද අවසන් කලේ නෑ. සිවිල් යුද්දයක් කොයි හරි වෙලාවක අවසන් වෙනව. සිවිල් යුද්ද මේ සියවස් ගණන් ඇදෙන්න නෑ. මේක දශක තුනක් ගියා. සිවිල් යුද්දයක් අනිවාර්ය ලෙස එක් පාර්ශවයක් ජයග‍්‍රහණය කර අනෙක් පාර්ශවය ජයග‍්‍රහණය කර අවසන් වෙනව. ඉතින් ඒක අවන් වෙනකොට මහින්ද රාජපක්‍ෂ මහත්තය රටේ ජනාධිපති වෙලා හිටිය ඔච්චරයි’

2005 පැවති ජනාධිපතිවරණයෙන් පසු මහින්ද රාජපක්‍ෂ මහතා එල්ටීටීඊ සංවිධානයට මුදල් දුන් බවද ඔහු එහිදී පැවසීය.



දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 137556
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 226216
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 274727
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 438408
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 1287275
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19023989
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18228172
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14406667
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14333264
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14225893
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'