Logo

හැරී – මේගන් රාජකීය විවාහ මංගල්‍ය ඇරඹෙයි



බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මර්කල්ගේ විවාහ මංගල්‍ය සඳහා මේ වනවිට සියල්ල සූදානම් කර තිබේ.

එහි පෙරහුරුවක් ඊයේ දිනයේ වින්ඩ්සර් නගරයේ දී පැවැත්විය.

විදෙස් වාර්තාවන්හී දැක්වෙන්නේ ලොව පුරා මිලියන සංඛයාත පිරිසක් රාජකීය විවාහ මංගල්‍ය දැක බලා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන බව ය.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන් ඇතුළු ලෝකයේ නන් දෙසින් පැමිණි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මංගල උත්සවය වෙනුවෙන් මේ වන විට ‘බර්ක්ශයර්’ ප්‍රදේශයට පැමිණ සිටින බව විදෙස් වාර්තා පවසයි.

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 1059
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 10655
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 247699
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 282707
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 540277
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15932227
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15807925
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13266216
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13212059
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13063192
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'