Logo
2019 අගොස්තු මස 20 වැනි අඟහරුවාදා

බැසිල් රාජිත රහස් කතාවක



සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා සහ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා අතර හමුවක් ඊයේ සිදුව තිබේ.

දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතාගේ නැන්දනියගේ අභාවය සදහා නුගේගොඩ පිහිටි එම නිවසට ගිය අවස්ථාවේදී මෙම හමුව සිදුව ඇත.

මෙම දෙදෙනා අතර ටික වේලාවක් සාකච්චාවක් පැවැත්වී ඇති අතර එහිදී කුමක් සාකච්චා වූයේ දැයි වාර්තා නොවෙයි.

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'