Logo

සිරිසේනගේ බොරුවට ගෝඨාගෙන් පිළිතුරු



අද වන විට අර්බුදයන්ට රට පත්ව ඇත්තේ ස්වභාවික විපත් නිසා නොවන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ඊට හේතුව වී ඇත්තේ පාලකයන්ගේ වැරදි ආකල්ප, වැරදි මතවාද, වැරදි දර්ශණවාදයන්, වැරදි ප‍්‍රතිපත්ති බව පවසන ඔහු වත්මන් රජය අනුගමනය කරන්නේ අසාර්ක බටහිර මතවාදයක් යයිද සදහන් කරයි.

ඒ මහතා මෙම අදහස් පල කරනු ලැබුවේ ‘මව්බිම වෙනුවෙන් සියනෑවේ වෘත්තිකයෝ’ සංවිධානය විසින් සංවිධානය කල සම්මන්ත්‍රණයකට අන්තර්ජාලය ඔස්සේ සජීවීව සම්බන්ධ වෙමිනි.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මේ වන විට විදෙස්ගතව සිටින අතර ඔහු සිරගත කරවීම සදහා රාජපක්‍ෂ පවුල ඇතුලෙන්ම කුමන්ත‍්‍රණයක් තිබූ බවට බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා චෝදනා කලේය.

කෙසේ වෙතත් එම ප‍්‍රකාශයට අභියෝගයට පත් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා සදහන් කරන්නේ ඒ පිලිබදව තමන් පොලිස් අපරාධ විමර්ශෂ කොට්ඨාශයට පැමිණිලි කරන බවයි.

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 100444
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 103047
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 104783
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 149504

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 239015
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14728487
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14569403
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12135777
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12007716
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11825028
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'