Logo

මට නෙවෙයි මම ගැහුවා කියලා ලියන්න - මරික්කාර් මාධ්‍ය සගයන්ගෙන් ඉල්ලයි



ඊයේ පාර්ලිමේන්තුවේදී ඇති වූ කලබගෑනියේදී ඉතා පහත් ලෙස හැසිරිනු එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර්ට ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයා විසින් දරුණු කනේ පහරක් එල්ලකළ බව වාර්තා වෙයි.

ඒකාබද්ද විපක්‍ෂය විසින් සභා ගැබේ මැද පුවරු ඔසවාගෙන විරෝධතාවයේ යෙදෙද්දී පාර්ලිමේන්තු මන්ත‍්‍රී මරික්කාර් ඔවුනට පහර දෙන්න පැමිණ ඇති අතර ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා මුල් අවස්ථාවේ සමථයකට පත්කර ඇති අතර, දෙවැනි වරටද මන්ත‍්‍රී මරික්කාර් මන්ත‍්‍රී ගාමිණි ලොකුගේට පහර දෙන්නට පැන්න අවස්ථාවේ ලොකුගේ මන්ත‍්‍රීවරයා විසින් ඔහුට දරුණු කනේ පහරක් එල්ල කර ඇත. එම කනේපහර දරාගැනීමට නොහැකි ඉතා දරුණු පහරක් බවයි ඒ අසල සිටි මන්ත්‍රීවරයෙකු අප සමඟ පැවසුවේ.

තමාට වඩා ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක් මෙන්ම වයසින් වැඩි වැඩිහිටියෙක්ද වන ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයාට පහර දීමට පැමිණි මන්ත්‍රී මරික්කාර් ඉතා නොහික්මුණු වැඩිහිටියන්ට ගරු නොකරන මොලයක් නැති පුද්ගලයෙක් බවයි මේ පිලිබදව අදහස්දක්වූ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරයෙකු අප සමග සඳහන් කර සිටියේ. ඔහුට අමතක නොවන පාඩමක් ඉගැන්වූ ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයාට ස්ත්තුතිය පලකල යුතු බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු ප්‍රකාශ කර සිටියා.

ඉන්පසු ඒකාබද්ද විපක්‍ෂ කණ්ඩායම පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත්ව යමින් සිටියදී මන්ත‍්‍රී ගාමිණි ලොකුගේ මහතාට පහර දීමට පසුපසින් ආ ඔහු ආපසු හැරී දිවගොස් තිබේ.

තමනට පහර දෙන්නට එන පිරිස වෙත ගාමිණි ලොකුගේ මන්ත‍්‍රීවරයා ආපසු හැරීම නිසා එජාප මන්ත‍්‍රීවරයා මෙසේ දිවගොස් ඇත.

තමනට ලොකුගේ මන්ත‍්‍රිවරයා පහර නොදුන් බවත් තමන් ලොකුගේ මන්ත‍්‍රීවරයාට පහර දුන් බවත් වාර්තා කරන්නැයි මෙම මන්ත‍්‍රිවරයා විසින් පුවත් වෙබ් අඩවිවවලට පින්සෙන්ඩු වෙමින් ඇති බවද වාර්තා වෙයි.

 

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 1129
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 14461
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 262216
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 297998
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 555888
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15952391
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15831465
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13284029
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13229601
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13084695
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'