Logo

බටහිර ලෝකය දණ ගැස්වූ ශ්‍රී ලාංකීය අධ්‍යාත්මික තාරකාව



ශ්‍රී ලංකාවේ උපත ලැබූ දණ්ඩපානී වර්තමානයේ බටහිර ලෝකය මෙන්ම සමස්ථ මිනිස් සිත් සතන් තුලට අධ්‍යාත්මික සැනසීම පිළිබඳව අපූරු නැවුම් ආරකින් දේශනා පවත්වනු ලබන ප්‍රයෝගික අත්දැකීම් රැසක් සහිත ලෝ ප්‍රකට විශිෂ්ට මට්ටමේ දේශකවරයෙකි .ඔහුගේ කථා ජාති ආගම් කුල භේදයකින් තොරව සමස්ථ මිනිස් වර්ගයා හටම තම දියුණුව වෙනුවෙන් උපයෝගී කරගත හැකි අපබොහොමයක් දෙනකු මීට පෙර නොඇසූ වෙනස්ම අදහස් වලින් පෝෂිතය .නමුත් ඒ සියලු අදහස් අතිශය නූතනය අතිශය ප්‍රායෝගිකය අතිශය සත්‍යවාදීය .මේ කෙටි දෙසුම ඔහු ඇමරිකාවේ TED වේදිකාව මතදී සුවිශාල මිනිස් පවුරකට පැවැත්වූ අතිශය රසවත් දෙසුමක සිංහල උපසිරැසි සහිතව සකසන ලද සාරාංශයයි .

https://youtu.be/AbUDpWa8pPM

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- නලින් ද සිල්වා
2014-06-18 17:22:53 - 13937134
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 13771824
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11349023
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11237485
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11031530
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'