Logo

පකිස්ථානය හා ඇමරිකාව ගැටුමකට මුල පුරයි



 

 

 

නීති විරෝධී ලෙස සිය ගුවන් සීමාව තුළට ඇතුළු වන අමෙරිකානු ඩ්‍රෝන් යානා වෙඩි තබා බිම හෙළීමට කටයුතු කරන බව පාකිස්ථාන ගුවන් හමුදාව පවසයි.

 

පාකිස්ථාන ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් සොහාලි අමන් විසින් මෙම නියෝගය සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය  වාර්තා කළේය.

 

ඔහු පවසන්නේ අමෙරිකානු ඩ්‍රෝන්  යානා වලට අමතරව නීති විරෝධී ලෙස ඇතුළු වන අනෙකුත් ඩ්‍රෝන්  යානා ද බිම හෙලීමට කටයුතු කරන බවයි.

 

යුධමය වාතාවරණයන් පවතින ආසියානු රටවල සාමාන්‍ය  වැසියන් ඝාතනය ඉහළ යාමට හේතූ වී ඇත්තේ ඩ්‍රෝන් යානා බව ද පාකිස්ථාන ගුවන් හමුදාපතිවරයා ප්‍රකාශ කර තිබේ. 

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- නලින් ද සිල්වා
2014-06-18 17:22:53 - 13937150
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 13771841
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11349058
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11237507
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11031543
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'