Logo

සබීතාගේ බිල්ඩිමේ බදු ගිවිසුම අතුරුදහන්



කෘෂිකර්ම අමාත්‍යංශය විසින් කුලී පදනම මත ලබා ගැනීම සදහා අත්සන් කර ඇති රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලට අදාල බදු ගිවිසුම අමාත්‍යංශය සතුව නැති බව එහි ප‍්‍රකාශකයෙක් මාධ්‍ය වෙත පවසා ඇත.

මෙම බදු ගිවිසුම අල්ලස් හා දුෂණ කොමිසම විසින් පරීක්ෂණ සඳහා ගෙන ගොස් ඇති බවත් ගිවිසුමේ කිසි පිටපතක් අමාත්‍යංශයේ නැති බවද ඔහු සදහන් කර තිබේ.

මෙම ගොඩනැගිල්ල සදහා මාසිකව රුපියල් ලක්ෂ 210ක කුලී මුදලක් රජය විසින් ගෙවනු ලැබ ඇතත් මේ වන තෙක් ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යංශයේ භාවිතය සදහා ලබා දී නැත.

බදු ගිවිසුම අත්සන් කර වසර දෙකකට ආසන්න කාලයක් මේ වන විට ගතවී ඇත.

ප‍්‍රවීණ සිනමා නිලි සබීතා පෙරේරා මහත්මියගේ සැමියා මෙම ගොඩනැගිල්ලේ හිමිකරු වෙයි.

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 108239
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 109525
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 111468
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 151176

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 242681
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14746280
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14587969
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12160587
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12030250
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11844846
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'