Logo

මංගලගේ නිසාන් ලීෆ් කෙබරයට AMW පිළිතුරු දෙයි



2018 වසර සදහා නිෂ්පාදනය කර ඇති බ‍්‍රෑන්ඩ් නිවු නිසාන් ලීෆ් රථය මෙරටට ගෙන්වුවහොත් වෙලදපල වටිනාකම රුපියල් ලක්‍ෂ 80කට වඩා වැඩි වන බව AMW සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප‍්‍රදීප් විජේරත්න මහතා පවසයි.

කිලෝ වොට් 110ක බලයක් සහිත මෙම මෝටර් රථය සදහා බදු මුදල් ලෙස මිලියන 2.075 ක් අය විය යුතු යයිද ඔහු සදහන් කරයි.

 

මෙම විදුලි මෝටර් රථය මෙරට පාරිභෝගිකයන්ට සාධාරන මුදලකට ලබා දීමට අවශ්‍ය නම් අයවැය මගින් යෝජනා කර ඇති බදු ලිහිල් පරාසය තවත් ඉහල නැංවිය යුතු බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

වීඩියෝව මෙතනින්

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 1059
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 11683
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 251699
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 286830
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 544242
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15936859
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15814476
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13271073
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13216795
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13069254
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'