Logo
2019 අගොස්තු මස 26 වැනි සඳුදා

විභාග කොමසාරිස් ජනරාල්ට වහාම මාරුවක්



විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශයට මාරු කර යවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

 

ප්‍රශ්න පත්‍ර සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට සහය දැක්වීමක් වශයෙන් මෙම මාරුවීම සිදු කර ඇති බව සඳහන් වෙයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'