Logo

සාක්කුවේ දාගෙන යා හැකි ලොව කුඩාම පරිඝණකය නිපදවයි



තාක්ෂණික දියුණුවේ මහිමයක් ලෙස ඔබ නිතර අත්විඳින දෙයක් වන්නේ, ජවය, බලය, ක්‍රියාකාරිත්වය, වැඩිවන තරමට නවෝත්පාදන ප්‍රමාණයෙන් කුඩා වීමයි. ස්මාර්ට් ෆෝන්වලට පමණක් එය සීමා නොවී, OCKEL SIRIUS B WINDOWS 10 MINI COMPUTER, එයට ගත හැකි හොඳම උදාහරණයයි.

2GB RAM සහ Built in wifl සහ Bluetooth  වලින් සන්නද්ධ SIRIUS B, ඔබට Computer එකෙන් කළ හැකි සියලුම ක්‍රියාකාරකම් එලෙසම කිරීමේ හැකියාව සලසා තිබෙනවා. HOMI PORZT, MICRO SD Card slot, USB 2.0 Ports  සහ Au in/Aux out  මෙම Computer එක ඕනෑම උපකරණයක් සමඟ සම්බන්ධ කිරීමේ හැකියාව ලබාදී තිබෙනවා.

HDMI display නිසා Power outlet එකකට Connect කළ විට, ඕනෑම තිරයක Display එක නැරඹීමේ හැකියාවද ඔබට ලැබෙනවා.

Windows 10 බලැති මෙයට desktop Computer එකකට කළ හැකි සියලුම දේ කළ හැකි අතර, එහි මිල වන්නේ ඩොලර් 190යි

Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12159097
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12168378
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9648965
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9556205
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9382107
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'