Logo

සෝපිත හිමි විකුණන් කන සරත් විජේසූරියට සංඝරත්නයෙන් විරෝධය



බත්තරමුල්ල අපේගම පරිශ‍්‍රයේදී පැවති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවර්ෂ පුර්ණය අමතමින් මහාචාර්ය සරත් විජේසූරිය විසින් ඉදිරිපත් කල අදහස් සම්බන්දයෙන් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් දැඩි විරෝදය පල කරයි.

උන් වහන්සේ කියා සිටින්නේ සෝභිත හිමියන්ගේ මතය විකෘති කරමින් වැරදි අදහසක් සමාජ ගත කිරීමට මහාචාර්ය විජේසූරිය උත්සාහ දරණ බවයි.

විජේසුරිය මහතා එම සභාවේදී සිදුකලේ බුදු දහමටද සාපරාධී අපහාසයක් බවත් එය දැඩිව හෙලා දකින බවත් උන් වහන්සේ කියා සිටිති.

අද සෝභිග හිමියන් ජීවත්ව සිටියේ නම් බැදුම්කර වංචාවට එරෙහිව පෙලපාලියකින් විත් සිරිකොත, අරලියගහ මන්දිරය වටලනු ඇති බවත් ආනන්ද සාගර හිමියෝ කොළඹදී මාධ්‍ය අමතමින් පැවසූහ.

වීඩියෝව මෙතනින්



Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 39589
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 40376
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 44429
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 84429

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 147806
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14486505
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14319206
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11888141
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11764409
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11570821
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'