Logo

බැංකුවලින් ගණුදෙනු කළොත් මංගලගෙන් බද්දක්



බැංකු මගින් සිදුකරනු ලබන සියලු ගනුදෙනු සඳහා බද්දක් අයකරනු ලබන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. පහත දැක්වෙන්නේ එම අයවැය යෝජනාවයි.

“2018 වර්ෂය සඳහා පමණක් ණය ආපසු ගෙවීම සඳහා රුපියල් ට්‍රිලියන 1.9 ක් ගෙවන්න තිබෙනවා. මේ ණය අපිට තනියම ගෙවන්න බැහැ. ඒ ණය බර ජනතාවට ලබා දෙන්න සූදානමුත් නැහැ.“

“2018 අප්‍රේල් මාසේ 01 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි බැංගු මගින් සිදුකරනු ලබන සියලු ගනුදෙනු සඳහා රුපියල් 1,000 කට සත 20 ක් වන අනුපාතයක් අනුව ණය ආපසු ගෙවීමේ විශේෂ බද්දක්, ඕනේ නම් මීට මැදමුලන බද්ද කියා කියන්න පුළුවන්.“

“මෙය පැහැදිලිවම තාවකාලික බද්දක්. මෙය ක්‍රියාත්මක වෙන්නේ වසර 3 කට විතරයි. මෙය ගනුදෙනුකරුවන්ගෙනුත් අය කරන්න අපි ඉඩ තියන්නේ නැහැ.“

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 108220
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 109525
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 111465
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 151169

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 242667
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14746249
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14587937
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12160538
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12030158
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11844721
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'