Logo

ශ්‍රී ලංකා ක්‍රිකට් අවසන් ගමන් යයි



ශ‍්‍රී ලංකා කණ්ඩායම හා පකිස්තාන කණ්ඩායම අතර සාජාහි පැවැත්වෙන පස්වන හා අවසාන එක්දින තරගයේදී මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව පන්දු වාර 26.2කදී ලකුණු 103කට සියල්ලන් දැවි ගියේය.

පිලිතුරු ඉනිම ක‍්‍රිඩා කල පකිස්තානය පන්දු වාර 20.2කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 105ක් ලබා ගනිමින් තරගය ජය ගත්තේය.

ඒ අනුව තරග පහකින් සමන්විත තරගාවලිය පකිස්තානය විසින් 5-0ක් ලෙස ජයගත්තේය.

මෙම 2017 වසර තුලදී ශ‍්‍රී ලංකාව 5-0ක් ලෙස පරාජය වූ තුන්වැනි අවස්ථාව මෙයයි. වසර අවසාන වීමට පෙර ඉන්දීය සංචාරයක්ද යෙදී ඇත.

ලකුණු පුවරුව මෙතනින්

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 13278184
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 13176271
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 10621853
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 10521540
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10341085
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'