Logo

ලංකාව 208 ට සියළුදෙනා දැවීයයි



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන එක්දින ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා පිල සියලු දෙනා දැවී ගොස් ලකුණු 208 ක් ලබා ගෙන තිබේ.

 

පන්දු වාර 48යි බෝල 2 ක් අවසානයේ මෙම ලකුණු ප‍්‍රමාණය ලබා ගෙන ඇති අතර උපුල් තරංග ලකුණු 61 ක් ලබා ගෙන ඇත.

 

තිසර පෙරේරා ලකුණු 38යි.

 

හසාන් අලී ලකුණු 34 ට කඩුලු 5 ක් දවා ගෙන තිබේ.

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 13278140
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 13176219
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 10621762
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 10521505
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10341048
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'