Logo

ඩොනල්ඩ් ට්‍රම්ප් පත්කල මාධ්‍ය අධ්‍යක්ෂක පැඟිරි කෙල්ල



ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිර මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස 28 හැවිරිදි hope hicks ව පත් කර තිබෙනවා..forbes සගරාව විසින් 2017 ජනවාරි ප්‍රකාශයට පත් කල forbes 30 under 30 හි ද ස්ථානයක් දිනාගැනීමට ඇය සමත්ව තිබෙනවා ..ධවල මන්දිර මාධ්‍ය අධ්‍යක්ෂ තනතුර සදහා පත්වූ ලාබාලතම තැනැත්තා වන්නේද ඇයයි . ජනපති ට්‍රම්ප් ගේ අතිශය විෂවාසවන්ත මෙන්ම පක්ෂපාති අයෙක් ලෙස සැලකෙන hope ට්‍රුම්ප් ගේ මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙල තුලද ඉතා භාරදුර කර්ත්වයක් ඉටු කල අයෙක් වනවා..මුලින්ම නිරුපිකාවක් ලෙස සිය ගමන් මග ඇරබු ඇය ප්ඉන්පසුව ඉවන්කා ට්‍රුම්ප් ගේ නිව්යෝර්ක් හි fashion line ආයතනයක් සදහා එක්වෙනවා..මෙය ට්‍රුම්ප් ගේ සමුහ ව්‍යාපාර වලින් එකකි ..එතැන් සිට සිය දක්ෂතා සහ ප්‍රචාරණයේ සිය දක්ෂතා මගින් ඉදිරියට පැමිණි ඇය අදවන විට ඉතා ලාබාල වයසකදී ධවල මන්දිර මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස පත්වීම් ලැබ තිබෙනවා..ඉතා භාරදුර කර්තව්‍යක් වන මෙය ඇය කෙලෙස ඉටුකරයිද යන්න ජාත්‍යාන්තර ප්‍රජාව සහ මාධ්‍ය අවධානයෙන් .සිටිනවා..තවත් විශේෂත්වයක් වන්නේ ට්‍රුම්ප් ගේ පාලන සමය තුල පත් කල තෙවන මාධ්‍ය අධ්‍යක්ෂක ඇය වීමයි..! එමනිසා ට්‍රුම්ප් ගේ පරිපාලනයට දැඩි සේ අභියෝගාත්මක කාල පරිච්චේදයක් වන නිසා සිය ආණ්ඩුවේ කිරිතිනාම්ය රැකගනිමින් මෙය ඉටුකිරීම ඇයටසුවිසල් අභියෝගයක් වනු නිසැකයි..!

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 187125
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 193325
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 194193
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 236251

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 350756
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15210910
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15066624
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12543232
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12490016
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12337279
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'