Logo

යහපාලන ආණ්ඩුව ඉංජිනේරු මාෆියාව සමඟ එක්ව විදුලි සේවකයන්ගේ වර්ජනයට ඇණය ගසයි



ලංකා විදුලිබල මණ්ඩලයට සම්බන්ධ වෘත්තිය සමිති කිහිපයක් විසින් අද දින දහවල් 12 සිට අඛණ්ඩව දින දෙකක වර්ජන ක්‍රියාවලියක නිරත වන බවට කළමණාකාරීත්වයට දැනුම් දීමත් සමඟ ලබන 20 වන දා දක්වා ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ.

අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය මත සියලූම සේවකයින්ගේ නිවාඩු මෙලෙස අවලංගු කරන බව චක්‍රලේඛනයක් නිකුත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ඒ.කේ.සමරසිංහ මහතා පවසයි.

මොනයම් තත්ත්වයක වුවද රටට අඛණ්ඩව විදුලිය සැපයීම විදුලිබල මණ්ඩලය සතු ජාතික වගකීමක් බැවින් එම අවශ්‍යතාවය සළකා බලා අද සිට සැප්තැම්බර් 20 දක්වා සියලු සේවකයින්ගේ මෙලෙස නිවාඩු අවලංගු කර ඇත.

 

එසේ වුවත් හදිසි අවස්ථාවලදී අදාළ ශාඛාවට අනුයුක්ත පළමුවන පන්තියේ හෝ ඊට ඉහළ විධායක නිලධාරියෙකුගේ අනුමැතිය මත පමණක් සේවකයින්ට නිවාඩු ලබා දිය හැකි බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 26434
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 27073
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 29735
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 69686

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 128433
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14439809
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14272170
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11847618
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11727634
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11533803
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'