Logo

උසස් පෙළ ලකුණු බලන්න ගිය අයත් රිමාන්ඩ් කරලලු



පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක‍්ෂ පවසන්නේ හම්බන්තොටදී ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊට සම්බන්ධ නොමැති පුද්ගලයින් බවයි.

මෙහිදි අත්අඩංගුවට පත්වූ ඇතැමුන් උසස්පෙළ ලකුණු පරීක්ෂා කිරීමට පැමිණෙමින් සිටි අය බවත්, ඇතැමුන් රාජකාරි නිමාවී නිවෙස් බලා පැමිණෙමින් සිටි අය බවත් ඔහු පවසයි.

 අත්අඩංගුවට ගෙන රක‍ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන්ගේ සුවදුක් විමසීමට තංගල්ල බන්ධනාගාරය වෙත පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය.

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 13251268
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 13153040
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 10597975
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 10497577
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10322366
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'