Logo

ඔබාමා සමුගැනීම සනිටුහන් කරමින් අවසන් දේශනය පවත්වයි



අමෙරිකානු ජනාධිපති ධුරයෙන් සමුගැනීම වෙනුවෙන් පැවති අවසන් දේශණයට එක්වෙමින්  බරක් ඔබාමා පැවසුවේ වසර අටකට පෙර පැවති තත්ත්වයට වඩා අමෙරිකාව ශක්තිමත් ස්ථානයකට ඔසවා තැබීමට සිය පාලන කාලයේදී හැකි වූ බවයි.

චිකාගෝහිදී සිදු කෙරුණු ඔබාමාගේ අවසන් දේශණය සිදුවන අවස්ථාව දැක ගැනීම සදහා ඔහුගේ පාක‍ෂිකයන් විශාල පිරිසක්ද එක්ව සිටි බව වාර්තා වේ.

ඔබාමාගේ සමු ගැනීමෙන් පසු අමෙරිකාවේ මීළග ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන 20 වනදා දිවුරුම්දීමට නියමිතයි.

දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- කීර්ති වර්ණකුලසූරිය
2014-06-18 17:22:53 - 1903885
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 1754699
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1726312
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1727491
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1756272
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'