Logo
2019 සැප්තැම්බර් මස 21 වැනි සෙනසුරාදා

මුහුද රළු වී මාළු හිඟ වේ

අම්බලන්ගොඩ හා හික්කඩුවේ බෝට්ටු 350ක් පමණ අද මුහුද දැඩි ලෙස රළු වීම නිසා මුහුදු නොගිය බව වාර්තා වේ.

මේ අනුව මාළු හිඟයක් පවතින අතර මාළු මිල නොසිතූ අයුරින් වැඩි වී ඇත.

ඒ හේතුවෙන් අද තලපත් කිලෝව රුපියල් 1110ක් ද බලයා කිලෝව රුපියල් 680ක් ද වු අතර කෙළවල්ලා කිලෝව ද ඊට වඩා වැඩියෙන් අලෙවි විය.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'