Logo
2019 සැප්තැම්බර් මස 15 වැනි ඉරිදා

බසයක් පෙරලී ඇඟළුම් සේවිකාවන් 12ක් රෝහලේ

මහියංගණය අම්පාර මාර්ගයේ 48 කණුව ප්‍රදේශයේ දී බස් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී පෙරලීයාමෙන් ඊයේ රාත්‍රීයේ දී සිදුවු රිය අනතුරකින් 12 දෙනෙකු තුවාල ලබා ඇත. මෙම සියලූ දෙනා ඇඟළුම් සේවිකාවන් වන අතර ප්‍රතිකාර සඳහා ඔවුන් මහියංගණය මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව වාර්තා වේ.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'