Logo

කොසු දෙකක් මදි



“මොකද මහත්තයා එක පාර කොහු දෙකක් ම ගන්ඩ හිතුවේ?” කොසු දෙකක් මිලදී ගෙන රුපියල් පන්සියයේ නෝට්ටුවක් දුන් නිමල් හට ඉතිරි මුදල ආපසු දෙමින් දැදිගම ඇසුවේ සිනාවක් පාමිනි.

“ඇයි දැදිගම දන්නෙ නැද්ද? දැන් මේ යන විදියට එක ළඟ ඡන්ද දෙකක් ම එන්ඩ බැරිකමක් නැහැ. ඉතින් එතකොට ප්‍රතිචාර දක්වන්න එක කොස්සක් ඇතෑ?” නිමල් කොසු දෙක අතට ගනිමින් කීවේ ය.

Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12156601
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12166232
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9647664
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9554838
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9380758
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'