Logo

දුව ගිය දුකට



“මෙත්සිරි තමුසෙ ඒ කෙල්ලව අරගෙන පැනලා ගියායින් පස්සෙ එයාගෙ අම්මලා තාත්තලා තමුසෙලව සොයාගෙන ආවේ නැද්ද?” රංජිත් තම මිතුරාගේ හදිසි විවාහය පිළිබඳ ව අසා විමසුවේ ය.

“මොන පිස්සු ද රංජිත් අයියෙ. ඒ මිනිස්සු පදිංචි වෙලා හිටිය ගේත් අතහැරලා යන්න ගිහින්. කොහෙ ගියා ද කියල කවුරුත් දන්නෙ නැහැ...” මෙත්සිරි සිනාසෙමින් කීවේ ය.

“නෑ... දුව ගිය දුකට වෙන්ඩ ඇති එහෙම යන්ඩ ඇත්තෙ” රංජිත් ශෝකයෙන් කීවේ ය.

“දුකට නෙවෙයි. මගෙ හිත වෙනස් වෙලා ආපහු දුවව ගෙදර ඇරලවයි කියන බයට” මෙත්සිරි කීවේ ය‍.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 20421814
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19676941
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15830546
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15688789
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15610406
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'