Logo
2019 සැප්තැම්බර් මස 21 වැනි සෙනසුරාදා

කොත්මලේ,ලක්‍ෂපාන ජාලාශ පිටාර ගලයි

මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ සහ ලක්‍ෂපාන ජලාශ පිටාර ගලන තත්වයකට පත්ව ඇත.ඒ හේතුවෙන් කොත්මලේ සහ ලක්‍ෂපාන ජලාශ වල වාන් දොරටු විවෘත කර තිබෙන අතර අද දහවල් කාලයේ සිට කොත්මලේ ජලාශයේ වාන්දොරටු 04ක් විවෘත කෙරුණි.
ලක්‍ෂපාන ජලාශයේ ද වාන්දොරටු 03ක් විවෘත කර ඇති අතර විමලසුරේන්ද්‍ර ජලාශය ද වාන් දැමීමට ආසන්න තත්ත්වයේ පවති.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'