Logo
2019 සැප්තැම්බර් මස 21 වැනි සෙනසුරාදා

දුම්රිය ධාවනය අත්හිටුවේ

උඩරට ප්‍රධාන දුම්රිය මාර්ගයේ වටවල ප්‍රදේශයේ පස් කඳු කඩා වැටීම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී තිබේ.
ඒ අනුව බදුල්ලෙන් සවස 6.00 ට කොළඹ බලා පිටත්වීමට නියමිතව තිබූ දුම්රිය, කොළඹින් රාත්‍රී 8.00 ට බදුල්ල බලා ධාවනයවීමට නියමිතව තිබූ දුම්රිය හා රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය නොකිරීමට සිදුව ඇතැයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කර සිටී.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'