Logo
2019 අගොස්තු මස 23 වැනි සිකුරාදා

 

බලං ඉන්නවා ලු! නිග්‍රහයක් ලු!


ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 23 වැනි හමුදාපතිවරයා ලෙස පත් කිරීමත් එක්ක දෙමළ ජාතික සංධානය, ඇමරිකානු තානාපති කාර්‍යයාලය සහ එක්සත් ජාතීන්ගෙ සංවිධානයෙ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් එකවර කලබලයට පත්කිරීමට හේතු වෙලා.

ගෝඨාභයගේ ඡන්ද ප්‍රතිශතය

මෙරට ජනගහන ප්‍රතිශත 2012 ඇස්තමේන්තු අනුව මෙසේ වර්ග කෙරෙනවා.

ජාතික අපේක්‍ෂකයා වෙනුවෙන් ජාතිය

ජනාධිපති අපේක්‍ෂයන් තුන්දෙනා තීරණය කෙරී අවසන් බවක් පේන්න තියෙනවා.

තමිලිනි හා විජයකලා

එල්ටීටීඊ කාන්තා දේශපාලන අංශයේ නායිකා තමිලිනී තමාගේ ජීවිතයේ අවසාන දින කිහිපය මහරගම පිළිකා රෝහලේ ගත කරමින් සිටින විට පැවසුවේ භයංකර ඉතිහාසයක් නිර්මානය කල කොටි සංවිධානය යලි මේ රටේ ස්ථාපිත නොකළ යුතු බවයි.

ගෝඨාභය තම දකුණු පසින් සිටින පුද්ගලයාගෙන් ප්‍රවේශම් විය යුතුද?

මුහුණු පොතේ සුප්‍රසිද්ධ කුලී රචකයකු මෙන්ම පරපුටු ආචාරියෙකු ලෙස නමක් දිනා සිටන පුද්ගයෙකු ඊයේ දින ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත අනතුරු ඇඟවීමක් කර තිබුණි ඒ ඉහත ඡායාරූපය උපුටා දක්වමින් එහි දකුණු පසින් සිටින විමල් විරවංශ මහතාගෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා අතිශයින්ම ප්‍රවේශම් වියයුතු බව දන්වමිනි

අවසාන මොහොත දක්වා ගෝඨාභයගේ ජනාධිපති අපේක්ෂකත්වය වැලැක්වීමට යටි කූට්ටු වැඩ කරමින් තතන තතන සිටි මේ පුද්ගලයා තම ත්‍රාඨ අරමුණ ඉටුකර ගත නොහැකි වු තැන දැන් ශක්තිමත් මහින්ද ගෝඨාභය කඳවුර දෙපලු කිරීමට ඊයේ දිනම වැඩ ආරම්භ කොට ඇත .

පොදුජන පෙරමුණට ජාතිකත්ව නායකත්වයක්

අද පැවැත්වෙන පොදු ජන පෙරමුණේ ජාතික සම්මේලනයට සුබ පතනවා.

1947 දී උපාධිපාඨමාලා ආරම්භවූ ලංකාව සහ 1948 දී උපතලද රට ඊශ්‍රාලය

ලංකාවේ රජයේ විශ්වවිද්‍යාල 8 කින් සහ පුද්ගලික විශ්ව විද්‍යාල එකකින් කෘෂි විද්යාත්යින් බිහිවෙනවා.

ජනාධිපති වෙන්නට හීන දකින රාවණා පරපුරේ මහා හෙළ වෙදදුරුගේ හපන්කම් ගැන මගේ අත්දැකීම

ඔහු මහනුවර වත්තේගම පදිංචි අනෝජ් ද සිල්වාය.

විශ්වාසභංගයේ මාධ්‍ය සංදර්ශන හා රැවටීම්

විශ්වාසභංග යෝජනාවට විරුද්ධ ව ඡන්දය දීමට එස් බී දිසානායක ඇතුළු ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් පස්දෙනකු  පමණ නොපැමිණියේ ඇයි ද යන්න ප්‍රශ්නයක්.

අමිත් මුනීන්ද්‍රදාස, මොසාඩ් සහ ගෝඨාභය රාජපක්ෂ -- සත්‍ය කතාව

ලංකාවෙන් බිහිවුණ සහ ලංකාව හැරදා නොගිය කීර්තිමත් බුද්ධිමතෙකු ලෙස විශේසඥ ඉංජිනේරු ආචාර්‍ය අමිත් මුනීන්ද්‍රදාසයන් අපට හඳුනාගන්නට හැකිය.

මෙම පිටු අංකය 1 සම්පූර්ණ පිටු 16        1    2  
දැන්වීම්
බලං ඉන්නවා ලු! නිග්‍රහයක් ලු!
- චාපා බණ්ඩාර
2019-08-20 14:17:22 - 48
ගෝඨාභයගේ ඡන්ද ප්‍රතිශතය
- නලින් ද සිල්වා
2019-08-15 05:29:44 - 272
ජාතික අපේක්‍ෂකයා වෙනුවෙන් ජාතිය
- නලින් ද සිල්වා
2019-08-14 13:35:28 - 133
තමිලිනි හා විජයකලා
- රසල් බණ්ඩාරවත්ත
2019-08-13 15:35:39 - 213
ගෝඨාභය තම දකුණු පසින් සිටින පුද්ගලයාගෙන් ප්‍රවේශම් විය යුතුද?
- පතිරණ ජයවර්ධන
2019-08-13 04:27:33 - 281
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 2597564
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 2499832
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 2023807
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 2007332
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1990062
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'