Logo

 

සිරිසේනට සහාය නොදී රාජපක්ෂවරුන් කරන්නේ රටට බරපතල අපරාධයක්

දෙවැනි වරටත් මෛත්‍රිපාල රනිල් වෙත යැවීම

මෛත්‍රිපාලගේ සිංහල බෞද්ධකමක් තියෙනවා කිව්වම මහින්දවාදීන්/මෛත්‍රිපාල විරෝධීන් බොහෝ දෙනකුට කේන්ති ගිහින්.

විල්පත්තු සංහාරයට සිංහල බෞද්ධයන් වග කිව යුතුයි

විල්පත්තු සංහාරය ගැන නැවතත් කතා කරනවා.

අභයතිස්ස හිමි සිරිසේනට බෝලය බැස්සුවාද? සිරිසේනගේ ළණුව ගිල්ලාද?

‘‘සියලූ ජාතීන්ගේ එකගතාවයෙන් ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් දියහැකි නායකයා ජනාධිපතිතුමා පමණයි පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

ඩලස් හා ඒකාබද්ධ විපක්‍ෂය

මේ රටේ දේශපාලනය ගැන හිතන විට  කණගාටුවක් හා බයක් දැනෙනවා.

අමතක කරවන අතීතයෙන් බිඳක්...

මා කොක්ක ගසා පක්ෂයටගත්, පසු දවසක අමානුෂික වධයටලක්ව මියගිය සහෝදරයන් දෙදෙනෙක් මට මේ මොහොතේ මතකයට නැගෙයි.

තැළී පොඩි වන්නෝ...

පසුගිය මහ මැතිවරණයට පෙර මා මහින්ද රාජපක්ෂගේ න්‍යායාචාර්යවරුන්ගෙන් දිගින් දිගටම ඉල්ලා හිටිය දෙයක් තමා මැතිවරණය වෙනම පක්ෂයකින් තරඟ කල යුතු බව.

නිලධාරියෙක් දෙන්නෙක් වැඩ තහනමකට ලක්කරලා යහපාලනය ගොඩනගන්න පුළුවන් කියලා කවුරුහරි බූරුවෙක් තර්ක කරනවා නම් ඒක තමයි මිනිහට වැරදිච්ච තැන

මේ නිලධාරි සංහතියේම වැඩ තහනම් කරන්න ඕනෑ මාවත් එහෙමයි, මොකද මාත් බෙදුවා – රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ‍ලේකම් ජිනසිරි දඩල්ලගේ
########

යහපත් රාජ්‍ය පරිපාලනයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය පසුබිම හා රාජ්‍ය පරිපාලනය මෙන්ම පරිපාලන නිලධාරීන් අද වන විට මුහුණ දී ඇති අර්බුද පිළිබඳ විමසමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ‍ලේකම් ජිනසිරි දඩල්ලගේ මහතා සමග ‘රිවිර’ කළ සාකච්ඡාවකි මේ.

පොලිස් බලතල පළාත් සභාවෙන් ඉවතට

 

පොලිස් බලතල පළාත් සභාවෙන් ඉවතට

ලබන නොවැම්බර් මසට පළාත් සභා සඳහා පොලිස් බලතල ලබා දීලා වසර 30යි.

සදාචාරය විනිශ්චය කළ හැකි ද?

ඔබ හොඳ අයෙක්ද? මම එසේ පැණයක් විමසුවහොත් ඔබ නොඅනුමානව මවිතයට පත්වනු නිසැකය.

නිදහස් අධ්‍යාපනය, ටියුෂන් ව්‍යාපාරය, බාහිර ලෙක්චස් ව්‍යාපාරය, පශ්චාත් උපාධි ලෙක්චස් ව්‍යාපාරය සහ SAITM විරෝධී සටන

පේරාදෙණිය විශ්ව විද්‍යාලය අවට බස් වවතුම් පොළවල් වල අලවා ඇති දැන්වීම් සමහරකි මේ:

සංයුක්ත ගණිතය පේරාදෙණිය ඉංජිනේරු පීඨ සිසුවෙකු නිවසට පැමිණ උගන්වයි.

මෙම පිටු අංකය 1 සම්පූර්ණ පිටු 14        1    2  
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 1665940
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 1657459
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1337537
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1319746
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1304364
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'