Logo
2019 නොවැම්බර් මස 13 වැනි බදාදා

 

පොහොර ගස හෙවත් මී ගස

අපේ මී ගස රජ අණින් අවසර ලබා නොගෙන කැපීම තහනමි කරපු එකම වෘක්ෂයයි.

රට සල්ලි කැන්දන කාබනික වගාව

ලෝක වෙළඳපොළ තුළ වැඩි ඉල්ලුමක් පවතින්නේ පොහොර සහ කෘෂි රසායන යොදා වගා කරන බෝගවලට නොව "කාබනික නිෂ්පාදනවලට" ය.

කැපුම් මල් කලාවේ ධනවතුන්

ඔබේ පෙම්වතියට අද දිනය දුන් මල් පොකුර ලංකාවේ වැවුණු ස්වභාවික මල් පොකුරක් බව ඔබ සිතනවාද? බොහෝ විට ඒවා ආනයනික මල් බව සැකයක් නැත.

ඇන්තූරියම් වගාවකින් ගුණාත්මක මල් ලබාගනිමු

මේ ලිපි පෙළ ඇන්තූරියම් වගාව සදහා උනන්දුවක් දක්වන අයට ප්‍රයෝජනවත වේවි.

කන්දේ ගමට පයිත්තියන්ද???

සාරභූමි සමූහයේ සංජන රවිඳු මහතාගෙන් උපුටා ගන්නා ලදි!!!

කන්දේගම නොදන්න කෘෂි ව්‍යාප්තිය 
වස විස නැති වී වගාව, කාබනික වී වගාව කන්දේගම තලු මර මර කතා කරන ටොපික්ය.

සූරියවැවෙන් ලංකාවටම තක්කාලි

වසර ගනනාවක සිට සූරියවැව දෙමුහන් තක්කාලි වගාවට ප්‍රසිද්ධියක් උසුලයි.

කොලෙස්ටරෝල් කපා හරින දිව්‍යමය ගුණ ඇති ගොරකා

මෙහි ඇති විශේෂ ගුණයක් වනුයේ රුධිරයේ අධික කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කොට හෘදයේ ධමනි තුල මේදය තැන්පත් වීම අවම කරයි.

වවමු රස ගුණ සපිරි බටු කරවිල

නිවසට පෝෂණය සමඟින් අතමිට සරුකරන බටු කරවිල වගාව ඔබත් පටන්ගන්න.

බද්ද අඹ පැළයක් නිවසේදීම හදාගමු

අතීතයේ බීජ මගින් අඹ පලතුර ප්‍රචාරණය සිදුකළද අද වන විට බද්ධ අඹ පැල පමණක් සිටුවීමට ජනතාව පුරුදුව ඇත.

පුත්තලමින් හමුවූ අපූරු අඹ වර්ගය

පුත්තලම තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් ඵල දරා ඇති අතර මෙම කුඩා අඹ පොකුරු වශයෙන් ඵල දරා තිබීම එහි විශේෂත්වයකි.

මෙම පිටු අංකය 1 සම්පූර්ණ පිටු 2        1    2  
දැන්වීම්
ගෝඨාභය උතුරට ගිහින්
- නලින් ද සිල්වා
2019-10-31 04:19:12 - 484
නොපැසුණු විකටයෙක් නොව පරිණත වියත් අපේක්ෂකයා ජනපති කරමු
- මහචාර්ය මිල්ටන් රාජරත්න
2019-10-17 17:09:25 - 1522
වර්ජන රැල්ල සහ දුෂිත අවස්ථාවාදී දේශපාලන තුලින් විනාශවන රට
- මහාචාර්ය පී.අයි.යාපා
2019-09-28 13:32:32 - 3599
පොහොර ගස හෙවත් මී ගස
- ඉන්දික කුමාර
2019-09-22 18:32:29 - 3807
නව හමුදාපති හා ඇමරිකාවේ කම්පාව
- චතුර පමුණුව
2019-09-01 12:36:28 - 8454
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 2658436
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 2561108
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 2085668
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 2069396
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 2052062
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'