Logo

 

පුත්තලමින් හමුවූ අපූරු අඹ වර්ගය

පුත්තලම තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් ඵල දරා ඇති අතර මෙම කුඩා අඹ පොකුරු වශයෙන් ඵල දරා තිබීම එහි විශේෂත්වයකි.

යෝධයන් බිහිකළ හෙළ සහලේ ගුණ වරුණ

පෝෂණ ගුණයෙන් ඉතා ඉහල පාරම්පරික දේශීය වී වර්ග වර්තමානයේ පවතින දියවැඩියාව, පිළිකා රෝග ආදී නොයෙකුත් රෝග සමනය කිරීමේ හැකියවක් සහිතය.

තේ වෙනුවට වල්ල පට්ට වවමුද

වල්ල පට්ටා සමඟ මිනිසෙකු අසු උවහොත් මහා අපරාධකරුවෙකු ලෙස අල්ලාගන්නා යුගයක අපේ රටට විශාල විදේශ විනිමයක් ලබාගත හැකි වල්ලා පට්ට වගාව රසායනික ද්‍රව්‍යය භාවිතයෙන් තොරව වගාකර තේ වගාවෙන් ලබනවාටත් වඩා වැඩි ආදායමක් ලබාගත හැකිබව පරිසරවේදීන්ගේ මතය වී තිබේ.

රුව වඩන විෂ නසන කහ වගාවකින් ඔබේ අතමිට සරු කරගන්න

පිළිකා නාශක ගුණැති කහ ආර්ථික වටිනාමක් ඇති භෝගයකි.

ගොවියාගේ අතමිට සරුකරන බුලත් වගාවක් ඔබත් අරඹන්න

පිළිගන්වන විට බුලත් අත, කටේදී බුලත් විට, ඉනේදී බුලත් පයිය, ගෙදරදී බුලත් හෙප්පුව, මඟුලකදී බුලත් තට්ටුව, අවමඟුලකදී ඉලත්තට්ටුව, ගමනක් යන විට බුලත් මඩිස්සලය, ආගමික කටයුතු වලදී දැහැත් වට්ටිය, දේවාලයේදී දළු මුර, කුඹුරේදී බුලත් පෙට්ටිය, කාන්තාවන් ලඟදී බුලත් හැඹිලිය ආදී වශයෙන් බුලත විවිධාකාරයෙන් ජන ජීවිතය හා බැඳී පවතී.

යළි හැදෑරිය යුතු හෙළ ගොවිතැන

පුලස්ති රාවණ යුගතෙක් විහිදී ඇති හෙළ ගොවිතැන මහා විද්‍යාත්මක දැනුම් සම්බාරයකින් යුක්ත පාරිසරික සංවේදී ගොවිතැනකි.

දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- කීර්ති වර්ණකුලසූරිය
2014-06-18 17:22:53 - 244971
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 228791
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 228078
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 225582
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 225194
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'