Logo
2019 සැප්තැම්බර් මස 15 වැනි ඉරිදා

 

පෙරළිකාර ජයක් ලබා ගත් සිංහයන්ගේ කතාව

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය උඩුයටිකුරු කරමින් තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම වූ එංගලන්තය පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (21) සමත් විය.

ඇන්ඩෲ රසල් ලෝක කුසලාන කොදෙව් සංචිතයට

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩෲ රසල් ඇතුළත් කර ඇත.

සන්රයිසස් පරදා චෙන්නායි සුපර් කිංග්ස් පිලට ජය

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයකින් ජය වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත් වුණි.

දකුණු අප‍්‍රිකාවේදී පරදින්නේ ලොක කුසලානයට පෙරහුරුවක් ලෙසයි..- හරින්

දකුණු අප‍්‍රිකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සූදානම් කලේ ලෝක කුසලාන තරගාවලියට පෙරහුරුවක් ලෙස බව ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

ICC නිලධාරීන් මාව බලහත්කාරයෙන් පැහැරගෙන ගියා

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් තමන් බලහත්කාරයෙන් පැහැරගෙන ගිය බව හිටපු ක‍්‍රිකට් ක‍්‍රිඩක නුවන් සොයිසා මහතා පවසයි.

හිමාෂගෙන් නව ජාතික වාර්තාවක්

සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති ආසියානු මලල ක්‍රීඩා ශුරතා තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පළමු වලයේදි බිරිමි මිටර් 100 ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ක්‍රීඩක හිමාෂ ඒශාන් සමත් විය.

දකුණු අප්‍රිකානුවන් පරදා සිංහයින්ට ඓතිහාසික ජයක්

දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් තරගාවලිය 2-0 ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් විය.

ශ‍්‍රී ලංකාව ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක් අබියසයි

කණු අප‍්‍රිකානු සංචාරයේ යෙදෙන ශ‍්‍රී ලංකා කණ්ඩායම ඓතිහාසික ජයග‍්‍රහණයක් අබියස සිටී.

ජයග්‍රහණයෙන් පසු ක්‍රීඩකයන් ගැසූ බෝම්බයෙන් බලධරයන් හොල්මන්

දකුණු අප‍්‍රිකාවට එරෙහිව පැවැත්වූ තරගය ජය ගැනීමෙන් පසුශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන් සමාජ මාධ්‍ය වෙත අදහස් පල කරමින් වීඩියෝවකත් මුදා හැර ඇත.

ශ්‍රී ලංකාවට තියුණු ජයක්-කුසල්ගෙන් විශීෂ්ඨ ඉනිමක්

දකුණු අප්‍රිකාව සමඟ පැවති පළමු ටෙස්ට් තරගයෙන් තියුණු ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙම පිටු අංකය 3 සම්පූර්ණ පිටු 55     
      1    2    3    4    5  
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 2616620
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 2518832
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 2043050
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 2026932
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 2009316
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'