Logo
2019 අගොස්තු මස 21 වැනි බදාදා

 

කළගුණ සළකන්න ඡන්දෙ දෙන්න ඕන නෑ-මාවරලේ භද්දිය හිමි

කළගුණ සළකන්න කියා දේශපාලකයන්ට ඡන්දය දීමේ පලක් නොමැති බව පූජ්‍ය මාවරලේ භද්දිය හිමියන් පෙන්වාදෙයි.

රණවිරු දඩයමේ තව කොටසක් ගැන බන්දුල කියයි

පරගැති බව රජයන තත්ත්වයකට යහපාලන ආණ්ඩුව පත්ව ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ශ්‍රවේන්ද්‍ර සිල්වා වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශය පෙනී සිටී

ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත් කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය මූළ්‍යය අර්බුදය විසඳන හැටි පුළුවන්නම් රටට කියන්න-ජනපති අපේක්ෂකයන්ට පාඨළීගෙන් අභියෝගයක්

බරපතල රාජ්‍ය මූළ්‍ය  අර්බුදයක් මේවන විට රටේ උද්ගතව ඇතිබවත් එය විසඳන ආකාරය ජනපතිවරණයට ඉදිරිපත්වන අය පැහැදිලි කලයුතු බවත් පාඨළී චම්පික රණවක මහතා පවසයි.

සජිත්ගේ ඉරණම අනිද්දා විසඳනවා-රනිල් එකඟවෙයි

එජාප අපේක්ෂක බලු පොරයේ තීරණය අනිද්දාට සිදුවනු ඇතිබව අචාර්ය හර්ෂද සිල්වා පවසයි.

පොහොට්ටුවේ පක්ෂ නායකයෝ අද සවස රැස්වෙති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන දේශපාලන පක්ෂවල නායකයන්ගේ රැස්වීමක් අද (20) පස්වරුවේ පැවැත්වෙනවා.

මරණ දඬුවමට එරෙහි පෙත්සම් 03ක් ප්‍රතික්ෂේපයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ලබාදීම අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පතට පක්ෂව ඉදිරිපත් කර තිබූ පෙත්සම් 3 ප්‍රතික්ෂේප කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ යැයි නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

රනිල්ගේ නව ලිබරල් ධනවාදය විසිකර දමනවා-සජිත්

රට තුළ නිර්මාණය වන ධනය සෑම ජන කොට්ඨාසයකටම සාධාරණව බෙදී යන ආර්ථික ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතු බව නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රනිල්ට කෘත්‍යාධිකාරියේ පරාජය.....දෙවැනි මෙහෙයුමට රනිල් සූදානම්

ඉදිරි ජනාධිපතිවරණය සදහා අපේක්‍ෂකයා තෝරා ගැනීම සදහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම කැදවා ඡුන්ද විමසීමක් පවත්වන ලෙස එම පක්‍ෂයේ මන්ත‍්‍රී කණ්ඩායමෙන් බහුතරයක් ඉල්ලා තිබේ.

මහින්ද-ගෝටාට දැඩි ජීවිත කර්ජන

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රබල ජීවිත තර්ජන පවතින බව බුද්ධි අංශ විසින් ඔවුන්ගේ ආරක්ෂක ප්‍රධානීන්ට දැනුම්දී ඇත.

මෙම පිටු අංකය 2 සම්පූර්ණ පිටු 2247     
      1    2    3  
දැන්වීම්
බලං ඉන්නවා ලු! නිග්‍රහයක් ලු!
- චාපා බණ්ඩාර
2019-08-20 14:17:22 - 32
ගෝඨාභයගේ ඡන්ද ප්‍රතිශතය
- නලින් ද සිල්වා
2019-08-15 05:29:44 - 170
ජාතික අපේක්‍ෂකයා වෙනුවෙන් ජාතිය
- නලින් ද සිල්වා
2019-08-14 13:35:28 - 65
තමිලිනි හා විජයකලා
- රසල් බණ්ඩාරවත්ත
2019-08-13 15:35:39 - 111
ගෝඨාභය තම දකුණු පසින් සිටින පුද්ගලයාගෙන් ප්‍රවේශම් විය යුතුද?
- පතිරණ ජයවර්ධන
2019-08-13 04:27:33 - 159
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 2595537
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 2497645
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 2021630
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 2005742
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1988085
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'