Logo

 

ක්‍රිකට් පිටියෙන් පකිස්ථානයේ අගමැති පුටුවට මාරුවුණු ඉම්රාන් ඛාන්

හිටපු ක්‍රිකට් තරුවක් වන ඉම්රාන් ඛාන් පකිස්ථානයේ මීළඟ අගමැති ධූරය සඳහා තේරී පත් වී තිබේ.

වලිගෙත් එක්ක සෙල්ලම් කරන්න එන්න එපා-ඉරාන සිංහයා ඇමරිකාවට ගොරවයි

ඉරානය යළිත් වරක් අමෙරිකාවට අනතුරු ඇඟවිමක් නිකුත් කර තිබෙනවා.

ලෝක දේශපාලනයේ තවත් තීරණාත්මක හමුවක්

ලෝක දේශපාලනයේ තවත් තීරණාත්මක හමුවක් අද පැවැත්විය.

ලෝක ප්‍රකට ටජ්මහල් ප්‍රාසාදය අනතුරේ !

ලෝක ප්‍රකට උරුමයක් ලෙස සැලකෙන ටජ්මහල් ආරක්ෂා කිරීමට ඉන්දීය රජය අසමත් වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර තිබේ.

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී පුද්ගලයින් 45 ක් මරුට

බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උතුරු කොරියාවේ සම්බාධක ඉවත් කරන්නේ මෙහෙමයි

උතුරු කොරියාව සම්පූර්ණයෙන් ම න්‍යෂ්ටික අවිහරණය කළ බවට සපත කරන තුරු එරටට එරෙහි ආර්ථික සම්බාධක ලිහිල් නොකරන බව අමෙරිකාව අවධාරණය කරයි.

සියවසේ ඓතිහාසිකම රාජ්‍ය නායක හමුව

තමා උතුරු කොරියාවේ සංචාරයක නිරත වීමට බලාපොරොත්තු වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

උන් – ට්‍රම්ප් දෙපළ ම සිංගප්පූරුවට පා තබති

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සහ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද පස්වරුවේ සිංගප්පූරුවට පැමිණියහ.

ජෝර්ජ් ක්ලූනි යාවජීව සම්මානයෙන් පිදුම් ලබයි

සුපිරි හොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනි, අමෙරිකානු චිත්‍රපට ආයතනය මගින් ජීවිතකාලය සඳහා එක්වරක් පමණක් පිදෙන සම්මානයෙන් පිදුම් ලැබීය.

හැරී කුමරු සහ මේගන් මාර්කල්ගේ රාජකීය විවාහයේ කූඨප්‍රාප්තිය

ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ සුබ පැතුම් මැද බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාර්කල්ගේ රාජකීය විවාහ මංගලෝත්සවය අද පස්වරුවේ පැවැත්විණි.

මෙම පිටු අංකය 1 සම්පූර්ණ පිටු 62        1    2  
දැන්වීම්
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 23
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 1486
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 32227
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 32594
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 32742
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 1954152
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 1932359
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1620710
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1615276
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1588893
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'